Wednesday, August 31, 2011

අපි 2012 A/L කරන ළමයි.ICT subject එකේ python programming කියන්නේ ප්‍රධාන වගේම ටිකක් අමාරු පාඩමක්. ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ.කසුන් බණ්ඩාර සර්ගෙන් ICT ඉගනගන්න අපි මේ මඟින් ඔයාලට python programming ගැන දැනුමක් ලබාගන්න පුලුවන් වේ යැයි හිතනවා.